ඇත්තට කිසිම දෙයක් ගණන් නොගෙන ඉන්න පුරුදු වෙන්නේ වුන දේවල් උනා reverse කරන්න බැහැ .
ඒක නැවත නොවෙන්න කරන්න ඕන දේ හිතන්න , එහෙම උනාට එක overthink කරන්න යන්න එපා .
කිසිම දෙයක් ගණන් නොගෙන හිටියට බොරුවට ගණන් ගත්ත වගේ අනිත් අයට පෙන්නන්න් අවශ්‍ය තැන් වලදී ,
ගණන් ගත්ත වගේ පෙන්නන්න , තමන්ගේ වාසියට ...