spotify එකෙන් දෙන decibel level එකට වෙනම master කරලා නැහැ වගේ නේද ලංකාවේදී , idk
ඔව් youtube අහද්දී නම් shape සද්දේ අඩු වැඩි කරන්න ඒ තරම් ඕන නැහැ
මම අහපු ගොඩක් ඒවා 2000-2010 released උන songs
අවුල වැඩක් කරද්දී අහන්න අමාරුයි , සමහර සින්දු නොර්මල් අනිත් spotify එකේ english ඒවා වගේම sound එක ...