ඇත්තටම අපාය කියන්නේ පොලවේ 14 Km ට දුරින් තියන දෙයක්ද ? ඔතනත් යම් තිරිසන් ප්‍රථමික ජීවින් ඉන්නවා ඔව්න් අප දුක් විදිනවා . ගිනිකදු වලින් ගලන ලව තුල පවා ජීවින් ඉන්නවා කිවොත් ? පිළිගන්න අමාරු උනත් එක ඇත්ත. එහෙම ඉන්නවා . නමුත් ඕක අපය කියල ඔය මයික් එකකුයි කැමරා තව මොන මොනාහරි ඉලෙක්ත්රොනික් උපකරණ...