රොබෝට් අයියේ වැදී යක්කු කියල ජාතියක් ඉන්නවලු නේද ?
දැකලනම් නැහැ හැබැයි මම අත්දැකලා තියනවා . මේක උනේත් නුවර එලිය ටිකක් පාලු පැත්තක. ඉස්කෝලේ නිවාඩුවකට යාළුවොත් එක්ක නිවාඩුවකට ගියපු අපේ සෙට් එක දවසක් අපි දර කඩන්න කියල කැලේට ගියහම අපිට ඇහෙනවා තවත් කට්ටියක් අපි ඉන්න තැනට ඉස්සරහින් මොනද මොනාද කියවනවා...