HTC Desire 526+, 616 & 620
HTC Desire 616 Dual SIM Phone එකේ තත්වේ කොහොමද :oo: ?
පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද :nerd: ?
Battery Life එක කොහොමද ? Camera එක ශේප්ද ? Lag වෙනවද ?
DialCom එකෙන් ගන්න කියල බැලුවේ, එක ශේප්ද :oo: ?
30,000ක් වෙනවා H/W Warranty එක්ක :dull:
තව ෆෝන් 2ක් සෙට් උනා :love:
HTC...