අපි දන්නේ නෑනේ තිගේ අතේ තියෙන ගාන. අතේ ගේ හදන්න සල්ලි තියේ නම් හදාගනින්. අපිට මොකෑ..
Na na machan, mama hoyanne geyak hadana eka worth da ? SL wala inna bari weida issarahata, gewal hadana salli ekatu karala rata panina eka hondada manda, lel
මාත් ඇදලා ඇදලා පටන් ගත්තා. තව අවුරුදු 5-10 ක් යද්දී තනි ගෙවල් හදන්න වෙන්න නෑ.... 2015 ආදායම සහ අද ආදායම ගොඩක් වෙනස් නෑ නේද? ඒත් වියදම ඩබල් නේද?
Common advice පොඩි යට කාමරයකට වත් හදාගනින් ලංකාවේ ඕනෙම තැනක. කෙළ වුනොත් ගිහින් වැටෙන්න තැනක් තියෙන්න ඕනේ.
Ow ban sahenna wenas, badu wala ganan ehema, hammeee
------
Post added on Apr 6, 2021 at 10:20 AM
Api geyak hadanan yanawa kiyanne sahenna loku wiyadam yanawa, enna enna wiyadama wedi wenawa misak adu wenne naha
Weda karana ayat puluwan tharam hamba karanna balanna yanne me welawe
Puluwan nam hadapu geyak ganna balanna poddak renovate karala
thaman inna gedara kawadawat investment ekak nemei, gewal hadanna lokuwata wiyadam kalata return ekak naha
onna oka tama machan siddiya. Inna gedarata athe tyena okkama viyadam weno hadanna gyama. Ita passe aniwa SL wala innat epai, worthyda nadda manda ban geyak hadana eka
------
Post added on Apr 6, 2021 at 10:22 AM
උඹලාගේ අම්මලා කොහොමහරි හිටියා නේ යුද්ද එක්ක, 88/89 ජේ.වී.පී. කචල් එක්ක, කළු ජුලි එක්ක, සිරිමාවොගේ කාලේදී බත් ඩිංගක් කන්න නැතුව. ලයිට් නැහැ, වතුර නැහැ, මැලේරියා වසංගතේ හැම තැන. කොයි වෙලාවේ ජිවිතේ නැති වෙයිද දන්නේ නැහැ.
ඒ කාලෙත් ආර්ථිකය ගැන අඬ අඬ හිටියේ මිනිස්සු. ඩඩ්ලි ආවේ හාල් මිල අඩු කරනවා කියලා, චන්ද්‍රිකා ආවේ පාන් පිල අඩු කරනවා කියලා. ජිවත් වෙන්න බැරුව අමාරුවෙන් තමයි හිටියේ එදත්. අද ප්‍රශ්න සාපේක්ෂව අඩුයි. හැබැයි 80-90 ගණන්වල ඉපදුනු අපි ඒ ප්‍රශ්න ගැන වැඩිය දන්නේ නැහැ, ඉතින් හිතෙනවා අද තමි ලොකුම ප්‍රශ්න තියෙන්නේ කියලා.
ඒවත් එක්ක දැන් තියෙන ප්‍රශ්න මොනවද බන් සිරාවට. රට කොහොම හරි තියේවි, ඉන්න උන් ඉඳීවි, යන උන් යාවි.
Eka atta machan 100%k. But rata panala kohe hari settle wenna htenawa ban mehema katta kaka inne natuwa, geyak hadanna gattot, rata paninna bari weno. Money Time dekama nati wenawane
------
Post added on Apr 6, 2021 at 10:24 AM
single house 5milion
2floor 10milion
wage yanawa machan. ube budget ekta wada thawa 25-50% wadi ganak ate tiyan wade patan ganna.
Yep, 2 floor 12-14mil ganak yanawa baluwama
------
Post added on Apr 6, 2021 at 10:25 AM
මිනිහෙක් ට හොඳක් වෙලා ගෙවල් විකුණන ඒවා අඩුයි. කෙලවෙළා විකුණන ඒවා වැඩියි. ප්‍රේත ආත්ම බැල්ම වැටුණු "බූදල් පාළුව"කට කරගන්න එපා කියලා වැඩිහිටියෙක් කිව්වා.
ඒ වගේ ගෙයක් ගත්තොත් අත්තිවාරම සහ තවත් අඩි 3ක් වත් පස් අයින් කරන්න ඕනේලු
ඔව් බන් හෙට වැඩි ගාණක්,
ගෙයක් හදද්දී තමන් ගේ පුරුදු පළාතෙන් ම ඕනේ නෑ....(own budget is important) නාකි වෙලා වගේ නම් මේ දවස් වල සුපිරිම Government රෝහල් තියෙන හම්බන්තොට, නුවර එළිය, වවුනියාව, පොලොන්නරුව වුනත් එළ.
Geyak ganna ekat baluwa, but hadanawata wada 25%k wage price wadi, hadanakota katta kanna wena eka vtarai adu wenne. Colombo walin idamak aran hadanna plan kale machan mamat, hammatasiri idam wala ganan dakkama pissu haduna.
------
Post added on Apr 6, 2021 at 10:27 AM
පුළුවන් නං මේ දැන් බාස්ට එන්න කියලා පටන් ගනිං
Sirawata ban, patta ganan yaamak yanne. Baasla, Badu ehema.
------
Post added on Apr 6, 2021 at 10:27 AM