ඔය කොටස වැරදී.මොකද සින්හල බෞද්ධ පුනුරුදයත් එක්ක සුද්දා උගන්වපු ඉන්ග්‍රීසි අද්‍යාපනය වෙනුවට සින්හල බෞද්ද පාසල් ආරම්භ උනා..නමුත් දෙමළ උන් බහුතරය ඉගෙනගත්තෙ ඉන්ග්‍රීසියෙන්.සුද්දා තමන්ගෙ පහසුවට ඉන්ග්‍රිසි කතකරන ලියන උන්ට පරිපාලන තනතුරු දුන්නා..නිදහස ලබන කොට බහුතර පරිපාලකයන් දෙමල.අනික සින්හලු දෙමල...