:confused::confused::confused:
එතකොට උඹේ විසදුම මොකක්ද...?මිනීස්සු ශක්තිය පාදක කරගෙන සිවිලයිසේශන් ගොඩ නගනවා ප්ෘතුවියේ විතරක් නෙවෙයි,මුලු විශ්වයේම. උඹ කියන්නෙ මිනිස්සුන්ට ආපස්සට යන්න කියලද...? උඹ කියන්නෙ ප්‍රිමිටිව් විදිහට ජීවත් වෙන්න කියලද...?:rolleyes: