1. Durotan

    මොන කරුමයක්ද මන්දා...

    භූත දෝශයක් වගේ .:baffled:දෙහි ගෙඩියක් කප්පව ගනින්...:oo::oo::oo:
  2. Durotan

    Shit YouTube Demonetized :(

    බම්ප්
  3. Durotan

    Deelzwoot (mobile)

    මන් දැක්ක dialcom ලගෙ අඩුවට ඔෆර්ස් දෙන ඒවා ජෙනුවින් නෙවෙයි කියලා ත්‍රෙඩ් කීපයක්ම යනවා කිරියෙ.ගොඩක් උන් මුන්ගෙන් බඩු ගන්නවා කියලා අහලා තියෙනවා.
  4. Durotan

    සෝමපාල ගේ සිංහයා

    නිල්පාට පසුබිමක සුදු පාට සින්හයා මොකෝ...:oo:
  5. Durotan

    Deelzwoot (mobile)

    බඩු අරන් තියෙනවා හොදයි.රෙකමන්ඩ් කරන්න පුලුවන්...හැබැයි තම්බි ඉන්නෙ...බලල ගනින්...ගියොත් අහපන් අපෙ එකෙක්ට ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් එකක් දීලා තියෙනවා කලින් ඒක කියපු ස්ටැන්ඩඩ් නැකියලා.මොකද ඒ කියල අහපන්.
  6. Durotan

    Shit YouTube Demonetized :(

    ඔව් ඉතින් මූ එහෙම සතානෙ..:P
  7. Durotan

    Shit YouTube Demonetized :(

    අර චැනල් පික් එක වෙනස් කරපන් උට්ටෝ චිකේ උඹ නිකම් වලහෙක් වගේ....
  8. Durotan

    Shit YouTube Demonetized :(

    855 සබ් තියෙනවනෙ.කට්ටියත් එක්ක සබ් කරන්න ලින්ක් එක දාපන් ...
  9. Durotan

    සමන්කුමාර-RUPAWAHINI

    පොර ගැනනම් දන්නෙ නෑ.පොරගෙ සහෝදරයා කන්ස්ට්‍රක්ශන් වැඩ කරනවා..හෙන අන්ඩයා..ලගදිම රට පනීවී.උපුල් රාමවික්‍රම ද කොහෙද නම.උපන් ගම බලපිටියනේ වැඩත් ඒවගේම තමා..:D
  10. Durotan

    By train across Sri Lanka | DW Documentary

    කලින් බැලුවා එල.......
  11. Durotan

    ඉස්ලාමයේ අම්මල ටික

    Rep + වස්තූ...:lol::lol::lol:
  12. Durotan

    කිඹිස්සේ ගියා නිදානයක් ගෙන්න.

    මේ ඇමසින්ගෙ සීන් එක මොකක්ද..?
  13. Durotan

    Mental Illnesses - Don't GiveUP... Be strong...

    Good post bro..rep +
  14. Durotan

    වයිෆ්ගේ කොම්පියුටරේ තිබිලා හම්බ උනා

    එල එල...සුභ පැතුම්....!!!
  15. Durotan

    වයිෆ්ගේ කොම්පියුටරේ තිබිලා හම්බ උනා

    උඹ නේද අර මුරුසි කෙල්ලෙක් බදින්නද කියලා මේකේ ඇහුවෙ...දැන් මොකො තත්වෙ...?
  16. Durotan

    I'm not Sinhalese

    - උඹ දන්නවද මම කවුද කියලා....? - නෑ - මම රැඩිකල් ඉස්ලමිස්ට්කෙනෙක්...කැපුවත් මුස්ලිම් යකො....:rofl:
  17. Durotan

    ශ්‍රී_ලංකාව.....?

    ලන්කාව ටෙක්නිකලි ලොකෙ හොදම ඩිමොක්‍රොසි සිස්ටම් එකක් තියෙන රටක්.ඒත් මිනිස්සු පරිනත නෑ ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න.ප්‍රජාතන්ත්‍රවාදී රටක කරටකර තමයි ආණ්ඩු පක්ශයයි විපක්ෂ යයි තියෙන්න ඔන.නැත්නම් බලය අවාම රටට අහිතකර තීන්දු ගන්න පුලුවන් නිසා.අමෙරිකාව ඒක නැතිකරල තියෙන්නෙ.ඒකයි ට්‍රම්ප්ට උනත් පිස්සු...
  18. Durotan

    රුසියානු~මිග්

    Tfs....rep +
  19. Durotan

    ශ්‍රී_ලංකාව.....?

    හම්ම්ම්....:yes:

    No contents