1. osa

    EK Married Club-7

    ඒ උබල මාව දන ගස්සල මට මොනාද කරන්න යන්නෙ? මගෙ පතිවත කෙලසන්න නේද යන්නෙ?
  2. osa

    කුක්කු බනිස්

    kukku tharam rasa nathuwa athi ban
  3. osa

    EK Married Club-7

    දැන්නම් වළල්ලෙ පාටවත් මතක නෑ බන් :lol:
  4. osa

    EK Married Club-7

    :lol: යකෝ උම්බට ඒක අමතක වෙලා තාම ජීවත් වෙන බව දැන ගැනීම ඉතාම සතුටට කාරණයක්
  5. osa

    EK Married Club-7

    කියලා වැඩක් නෑ...... මගේ දෝනිට වයස අවුරුදු දෙකයි........ මේක කියන කරන එව්වට ආසාවේ බෑ බං මට වෙලාවකට හිතෙනවා ඔෆිස් එක්ක ඇවිත් තියාගන්නත්........ එල මචන්, මගෙ අක්කගෙ කෙලි පැටියත් ඔය වයසෙම තමා, අපේ ගේදරමයි ඉන්නෙ, ඒකි හුරතල් ලෝකයක් :lol:
  6. osa

    EK Married Club-7

    වැඩක් නෑ මචන් කතා කරල, මම මේ ඉවසිල්ලක් නැතුව ඉන්නෙ මූ ටිකක් ලොකු වෙනකන්, දැනුත් මමම් ලගට ගිය ගමන් දත් නැති කටෙන් ලස්සනට හිනා වෙනව. :lol: උම්බට බබාල ඉන්නවද? :)
  7. osa

    EK Married Club-7

    :lol:
  8. osa

    EK Married Club-7

    එළ එළ, මම දැක්කෙ නෑ වගේ ඉන්නම්, :lol: අඩෝ ඇයි උම්බ අප්සෙට් උනේ? එළ මචන්, තාත්ත කෙනෙක් උනාම හිතට දැනෙන සතුට හැගීම කියන්න වචන නෑ මචන්, මගෙන් සුබ පැතුම්. අම්මයි දුවයි නිරෝගීව ඉන්න කියල ප්‍රාර්ථනා කරනව.
  9. osa

    EK Married Club-7

    අම්මට උඩු නැතුව නැතුව, මාස 4ක ලස්සන පොඩි කොලු පැටියෙකුත් ඉන්නව මට :)
  10. osa

    EK Married Club-7

    ඔන්න මමත් ආව හා හා පුරා කියල විවාහ වුනු අය රොක් වෙන නූල පැත්තට.
  11. osa

    නිඝන්ටයෙකුගේ_උදෑසන_ව්‍යායාම

    :lol: muge ata nadda danneth na mehema karala
  12. osa

    Gayesha Perera - Flying fish

    matath oneeeee
  13. osa

    මේකක්_ගත්තා

    congratz machan...

    No contents