ගොඩක් වටින කතාවක් මචං
ගොඩක් ස්තූතියි පෝස්ට් කලාට...
මේ වගේ සිද්ධි ඕන තරම් වෙනවා...
ගොඩක් මේ වගේ ප්රායෝගික සරල විසදුම් එන්නේ ගොඩක් පොඩි මිනිස්සුන්ට
මොකද එයාලගේ ජීවිතේ හරි සරලයි
ගොඩක් දැනුම තියනවා...
කස්ටිය දන්නවා ඇතිනේ කොළඹ ග්රහලෝකාගාරය හදද්දි වෙච්ච සිදුවීම...
මුලු ග්රහලෝකාගාරයමයි කම්කරුවෝ ගානකගෙයි ජීවිතේ බේරුනේ එක මේසන් බාස් කෙනෙක් ප්රායෝගික දැනුම නිසා
