යාලුවනේ ගිය 15 වෙනිදා මගේ අම්මයි මල්ල්ලියි Accident උනා බණ්ඩාරගම වැල්මිල්ල පැත්තේදී.
එක වෙලාතියෙන්නේ අපේ අම්මයි මල්ලියි අපේ Threewheel එකේ හරියට යද්දී wrong side ආපු තවත් Threewheel එකකින් ආපු එකෙක් හප්පලා. :angry:
සම්පුර්න වැරැද්ද අනිත් වාහනේ. cctv දර්ශනත් තියනවා. උට නින්ද ගියා කියල කියන්නේ...