කෝට්ටේ ට්‍රැෆික් එකට මොකද උනේ..

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    කෝට්ටේ ට්‍රැෆික් එකට මොකද උනේ..

    බත්තරමුල්ලෙ සිට කොලඹ දෙසට උදෙට ඔෆිස් යන හැමොටම තිබුන ගැටලුවක් නේ මේක. පාර්ලිමෙන්තු පාරෙන් ඇතුල් වෙන අයටත් ගොඩක් දුරට මේ වාහන තදබදය තිබුනා.
    ඒත් දැන් සති දෙකක විතර ඉඳලා ගොඩක් දුරට ට්‍රැෆික් එක අඩු වෙලා තරමක තදබදයක් තිබුනත් කලින්ට වඩා හොඳයි වගේ.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    හැබෑට මාත් මේ දවස් වල උදේට කල්පනා කර කර යන්නෙම කෝ අර තිබ්බ ට්‍රැෆික් එක කියලා....... පෙනෙන මහා වෙනසකුත් නෑ.......

    වෙනදට පාර්ලිමේන්තු පාරේ රවියාගේ ගේ ළඟ ඉඳන්ම ට්‍රැෆික් එක........ දැන් පාලම පහු කරලා බර්ගර් කිං එක හරියේදී වගේ තමා ට්‍රැෆික් සෙට් වෙන්නේ......
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පිටසක්වලින්ද යකෝ ආවේ තෝ හැමදාම ඔහොම තමා :(
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    හරියටම දන්නේ නෑ ඒත්. පැලවත්තට අලුතෙන් ට්‍රැෆික් ලයිට්ස් දාලා. පොඩ්ඩක් විතර කොන්ට්‍රොල් වෙලා එක නිසාද දන්නේ නෑ.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අටට කලින් අවොත් හතෙන් පස්සේ ට්‍රැෆික් එක. ඉස්කෝලේ වෑන් නිසා, ඉස්කෝලේ වාහන නිසා..

    නමුත් අට පැන්න ගමන් ට්‍රැෆික් එක අඩුයි.
     

    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    :frown:මන් හිතන්නේ මේ දවස්වල exam තියන නිසා ඉස්කෝල අවට තදබදේ ටිකක් අඩුයි. නැත්නම් මාලබේ ඉස්කෝලේ ගාව එපා වෙනවා උදේට :frown: