දැනට ලංකාවෙ නීතිගත කරල තියෙන දේවල් වලින් හරියට නීතියට ක්‍රියාත්මක වෙන එක දෙයක් කියන්න පුලුවන්ද කරුණාකරල :rolleyes::rolleyes::rolleyes:
ඕව හරියය මචන් වෙන රටවල් වලට ඒත් ලංකාවට හරියන්නෙ නෑ. ඒ හින්ද වදුරොන්ට දැලි පිහි දෙන් නැතුව නිකන් ඉන්න එක හොදයි මගේ පෞද්ගලික අදහස. ලංකාවෙ මිනිස්සු ඔක්කොගෙම...