මේ පොඩි දෙයක් ඇහුවට තරහ නැද්ද ???
තනියම ඉගෙන ගන්න පුලුවන් එකා තනියම ඉගෙන ගන්නෙ නැතුව අර වගේ හොර ගුබ්බෑයමකට ගිහින් ලක්ෂ ගණන් නාස්ති කරල, තමන් වලේ වැටුන කියල දැන දැනත් තවත් අහින්සක කොල්ලොන්ව කෙල්ලොන්ව ඒ වලටම දදා වන්දිභට්ට වැඩේ කර කර බයිල ගහන්නෙ ඇයි දන් නෑ නේද ...