තැන්ක්ස් මචන් අත්දෑකිම් බෙදා ගනින් ඔය හොර ගුලේ එතකොට ඕකට ගිහින් කාලකන්නි වෙන උන් එකෙක් දෙන්නෙක් හරි වැලකෙයි
හරි නම ගැන අප්ඩේට් නොවුන එක වැරුද්දක් තියෙනවා ඒත් මචන් නමද වැදගත් හොරෙක්ගෙන් අහින්සක ළමයි බේරගන්න එකද ???
මචන් උන් සෙටිෆිකේට් කරල ඇඩ්වාන්ස් ඩිප් කරල ඉගාවට කරන්නෙ ඩිග්‍රි කරන එක මගින්...