කතාව මේකයි. අපේ ඔෆිස් එකේ ඩයල් එකක් එනවා කෝච්චියේ. ඉතින් පොර කියනවා ෆුට් බෝඩ් යන්න ගියත් රැට වටේම ගස් එක්ක මදුරුවෝයි එක එක සත්තු ඉන්නවා කියලා. ඉතින් ඕකට මොකද කරන්න කියලා බලනකොට මන් ඉතින් කම්ප්ලේන් කරන්න නම්බර් එකක් හොයලා දුන්නා.
ඉතින් 1971 එකට කතා කරාම උන් කියනවා දිස්ත්රික් ඉන්ජිනේරුට කියන්න...