Copreus (Pvt) Ltd කියන මල වදේ

justinlk

Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඔන්න ඔය එක කියනවා ඇමරිකාවට ඉන්වෙස්ට් කරන්න පුළුවන් 200k ඕනේ ගාගෙන කතා කරනවා. කොහෙන්ද නම්බර් එක කියලා ඇහුවාම මාර්කටින් ටීම් එකෙන්ලු. එත් මේ ඉන්න හොරු ටික ගැන කිසිම හොදක් නැහැ review වල. අපි කොහොමද මේහේ ඉදන් ඇමරිකාවේ ස්ටොක් මාර්කට් එකට join වෙන්නේ. මුන්ගෙන් කෝල් ආපු උන් තව ඉන්නවද ?
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    yes. can invest. already profiting from tesla, microsoft, apple, netflix. for you to decide wthr u want to do or not
     
    Last edited:

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    මුන් නම් මහා කරදරයක් . කලින් පාර මුන්ගේ number 1කක් block කරා . දැන් වෙන number 1කින් ගන්නවා .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    අඩේ මම හිතුව මේ මට විතරයි කියල. සති දෙකකට පාරක් කෝල් එකක් එනව සිකුරාදට.
    "ස මේක ඔයා අද ගත්තොත් අපි ඔයාට 100% කෑශ් බැක් එකක් දෙනව ඔයා අපිත් එක්ක දැන් අවුරුදු 2කක් තිස්සෙ ඉන්න කස්ටම කෙනෙක්" කියාගෙන.
    මුන් අලුත් නම්බර් වලින් ගන්නෙ බ්ලොක් කරාට වැඩක් නෑ.
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    ඔන්න ඔය එක කියනවා ඇමරිකාවට ඉන්වෙස්ට් කරන්න පුළුවන් 200k ඕනේ ගාගෙන කතා කරනවා. කොහෙන්ද නම්බර් එක කියලා ඇහුවාම මාර්කටින් ටීම් එකෙන්ලු. එත් මේ ඉන්න හොරු ටික ගැන කිසිම හොදක් නැහැ review වල. අපි කොහොමද මේහේ ඉදන් ඇමරිකාවේ ස්ටොක් මාර්කට් එකට join වෙන්නේ. මුන්ගෙන් කෝල් ආපු උන් තව ඉන්නවද ?

    You must be in some WhatsApp groups, which goes in the direction of stock investing. They take numbers from there.
     
    • Like
    Reactions: mayadmax

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    ඔන්න ඔය එක කියනවා ඇමරිකාවට ඉන්වෙස්ට් කරන්න පුළුවන් 200k ඕනේ ගාගෙන කතා කරනවා. කොහෙන්ද නම්බර් එක කියලා ඇහුවාම මාර්කටින් ටීම් එකෙන්ලු. එත් මේ ඉන්න හොරු ටික ගැන කිසිම හොදක් නැහැ review වල. අපි කොහොමද මේහේ ඉදන් ඇමරිකාවේ ස්ටොක් මාර්කට් එකට join වෙන්නේ. මුන්ගෙන් කෝල් ආපු උන් තව ඉන්නවද ?
    උබට නියම චාන්ස් එකක් ඇවිල්ල තියෙන්නේ ..වැඩේ ඔකේ කරපන් ඊට පස්සේ අපොඉන්මන්ට් එකක් දාල මීට් වියන් පට්ට කැ ලි ඉන්නවා ඔකේ උබ මොරා වගේ පෙනුනෝත් කැල්ල ඇද්දැහැකි (කෙල්ලක් කතා කරොත් වීතරයි හරිය )
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    උබට නියම චාන්ස් එකක් ඇවිල්ල තියෙන්නේ ..වැඩේ ඔකේ කරපන් ඊට පස්සේ අපොඉන්මන්ට් එකක් දාල මීට් වියන් පට්ට කැ ලි ඉන්නවා ඔකේ උබ මොරා වගේ පෙනුනෝත් කැල්ල ඇද්දැහැකි (කෙල්ලක් කතා කරොත් වීතරයි හරිය )
    තියන තුට්ටු 2කත් නැතිවෙන වැඩක් :lol::lol::lol:
     
    • Love
    Reactions: Honda.putha

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,095
    9,917
    113
    call center solution experience tiyena kenek vidiyta kiyanne. number range ganne. eka range ekata 99 hmabawenawa. oya vage connection 2k 3k gannawa. 99*3 = 297 block karata wadak na. uba poddak hari interest kiyala pennapu gaman aye call back karnwa. ube full details ungawa tiyenawa.

    kelinma muhunata kiyapan aye call karnna epa. not inerested kiyala.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    අඩේ මම හිතුව මේ මට විතරයි කියල. සති දෙකකට පාරක් කෝල් එකක් එනව සිකුරාදට.
    "ස මේක ඔයා අද ගත්තොත් අපි ඔයාට 100% කෑශ් බැක් එකක් දෙනව ඔයා අපිත් එක්ක දැන් අවුරුදු 2කක් තිස්සෙ ඉන්න කස්ටම කෙනෙක්" කියාගෙන.
    මුන් අලුත් නම්බර් වලින් ගන්නෙ බ්ලොක් කරාට වැඩක් නෑ.
    hmm ..denawa nam tamai