කතාව මේකයි. අපේ ඔෆිස් එකේ ඩයල් එකක් එනවා කෝච්චියේ. ඉතින් පොර කියනවා ෆුට් බෝඩ් යන්න ගියත් රැට වටේම ගස් එක්ක මදුරුවෝයි එක එක සත්තු ඉන්නවා කියලා. ඉතින් ඕකට මොකද කරන්න කියලා බලනකොට මන් ඉතින් කම්ප්ලේන් කරන්න නම්බර් එකක් හොයලා දුන්නා.
ඉතින් 1971 එකට කතා කරාම උන් කියනවා දිස්ත්‍රික් ඉන්ජිනේරුට කියන්න කියලා නම්බර් එකක් දීල (0112667166) ඕකට කතා කරාම කියනවා ප්‍රදාන ඉංජිනේරු මහත්තයා නැහැලු අවුට් ස්ටේෂන් ලු. ඉතින් විස්තරේ කියුවම කියනවලු අපි කියනවට වඩා මගියෙක් ම කියන එක හොදයි ලු. එත් ඉන්න දවසක කියන්නලු.
යකෝ මේක ලියන්න හිතුවේ. මේ යාළුවා වගේම තව අය මේ කොච්චි වල යනවා ඇති. බෙහෙත් නැතිවේගන යන මේකාලේ තව වැඩියෙන් අදායම එන කාලෙක පොඩ්ඩක් මිනිස්සු ගැන හිතලා රේල් පාර දෙපැත්තේ තියෙන ගස් ටික විසි පාරක් වත් ගහලා දෙන්න බැරිද මුන්ට. ඇහුවොත් සේවක අත්රික්තයක්. ඊටත් රේල් පාර අනිත් අයට අයිති නැති දෙයක්. එත් ගස් ටිකක් සුද්ද කරන්න ප්‍රදාන ඉංජිනේරු ඕනේ කියන්නේ මහා විහිළුවක් නේ.
පුළුවන් නම් ඔය නම්බර් දෙකට කතා කරලා පැමිණිල්ලක් දාන්න ඕනේ කියලා විස්තරේ කියන්න. අඩුම සමාජයට හරි යන මනුස්සයෙක් ට හරි උදව්වක් වෙයි. එත් මේක නම් අනිවා පුද්ගලීකරණය කරන්න ඔන්ව්. අහවල් මගුලට ද පැමිණිලි අංකයක් පැමිණිල්ල හරි තැනකට යොමු කරන්න බැරි.