දැන් රට ඉදන් එන පාර්සල් ටික ඩිලිවරි කම්පැණි එකකින් අරගන්නවා කියනවා නේද? ඒවාට මොකද වෙන්නේ තැපෑල වැඩ කරනකන් ඉන්නවද? නැතිනම් එකට අබසරණ ද?
මාස දෙකකට පස්සේ එකේ ප්‍රින්ට් එක මැකුනාම එකටත් හරි.
ලංකාවේ ඇතුලේ පාර්සල් යන්නෙත් නැහැ. ලොක්ඩවුන් එකට කලින් දුන්න ඒවා. ඒ ටික මියන්ට බාරයි ද ?
මොකට මුන්ට පඩි දීලා තියන් ඉන්නවද මන්දා ? ඕකත් ප්‍රයිවට් කරන්න ඕනේ. කුරියර් උන් වැඩ මුන්ට වැඩ කරන්න බැහැ.