1. Valar_Morghulis

    Height Adjustable Table

    Alibaba eken ganna hoda brand ekak/ seller kenek recommend karanna puluwanda?
  2. Valar_Morghulis

    Hide all from ................ දාලා එපා වෙනවා බං.

    Had the same thought bro.. මං ගිය සතියේ කල්පනා කර කර හිටියේ ඕකට මොකද කරන්නෙ කියලා. ඉස්සර නම් feed එකේ filter එකක් තිබ්බා අපිට කැමති විදිහට feed එක configure කරගන්න පුළුවන්.. දැන් අපිට control එකක් නෑ, උන්ට ඕනේ ඒවා තමයි අපි බලන්න ඕනේ. :oo::no:
  3. Valar_Morghulis

    ලංකාවේ සක්කිලි..

    දවසක් මගෙ වාහනේ නුවර නවත්තල තියෙද්දී මොකෙක්හරි කැ$යෙක් permanent marker එකකින් ඉරක් ඇඳලා තිබ්බා
  4. Valar_Morghulis

    Bangladesh වලට සල්ලි යවන්න 🔴💸

    @saja online යවන්න පුළුවන් විදිහක් තමයි හොයන්නෙ. wise එහෙම තිබ්බට යවන ගානෙන් බාගයක් වගේ fees කැපෙනවා. fees ගෙවන්න ඕනේ තමයි, ඒත් ටිකක් ලාබ විදිහක් බැලුවේ නිතර නිතර පොඩි ගණන් යවන්න වෙන හින්දා... freelancer කෙනෙක්ට සල්ලි යවන්න බැලුවේ @Mr Bones ------ Post added on 1721083196
  5. Valar_Morghulis

    Bangladesh වලට සල්ලි යවන්න 🔴💸

    Moneygram online පුලුවන්ද? @saja
  6. Valar_Morghulis

    Bangladesh වලට සල්ලි යවන්න 🔴💸

    Bangladesh වලට සල්ලි යවන්න (USD හෝ BDT විදිහට) fees අඩුම සහ ලේසිම විදිහ දන්න කෙනෙක් ඉන්නවද? ලොකු ගානක් යවන්නෙ නෙවේ, Rs. 2000/= වගේ amounts නිතර නිතර යවන්නයි ඕනේ.
  7. Valar_Morghulis

    පාලිත තෙවරප්පෙරුම පවු නේද බං..

    මංගලත් සිරා ඩයල් එකක් නේ? පොර කරපු දේවල් දැනගත්තේ මැරුණට පස්සේ...
  8. Valar_Morghulis

    AC card offers online

    Credit card වලට interest free installment plans නම් දැක්කා.
  9. Valar_Morghulis

    dollar eka adu una nisa lap adu weid??

    හරිනම් අඩු වෙන්න ඕනේ ඉතිං.. මං හිතන්නේ stocks තියනකන් පරණ ගණන් වේලටම දෙයි. අලුතෙන් ගෙන්නන ඒවට අලුත් prices apply වෙයි.
  10. Valar_Morghulis

    මචං තාත්තට බයිපාස් කරන්න වෙලා

    පුළුවන් ඉක්මනට කරපන් මචං. අපේ තාත්තටත් කරලා දැන් අවරුදු 2ක් වගේ ඇති. දැන් අවුලක්ම නැතුව වැඩ වැඩ කරගෙන ඉන්නවා. බයිපාස් කියන්නේ හිතන තරම් ලොකු සීන් එකක් නෙවේ. හොඳ doctor කෙනෙක් අල්ලගෙන කරලා දාපන්.
  11. Valar_Morghulis

    Full Mesh Office Chair හොද මොඩල් එකක් කියන්න

    මටත් ඕක මුල් කාලේ හිතුනා. ඒත් ඒක කේස් එකක් නෑ use කරනකොට. seat එක දිග වුනොත් මම නම් ඉස්සරහට වෙලා වාඩි වෙනවා නොදැනුවත්වම. එතකොට කොන්දේ අමාරු එන්න පුළුවන්. මේකේ පුළුවන් තරම් පිටිපස්සට වෙලා වාඩි වෙන්න try කරන හින්දා lumbar support එක සෙට් වුනාම හරි posture එකකට වාඩි වෙනවා. මං එක තැනක දැක්කා ගොඩක්...
  12. Valar_Morghulis

    Full Mesh Office Chair හොද මොඩල් එකක් කියන්න

    Nimo & Company (PVT) Ltd. මේකේ තියනවා Merryfair Wau 2 කියලා chair එකක්. Full mesh, fully adjustable, ergonomically designed chair එකක්. අවුරුදු 2ක විතර ඉදන් use කරනවා. සුපිරියක් තමයි. 🔥 වෙන පුටු වල ඉඳගෙන ඉන්නකොට කොන්දේ අමාරුවක් එන හින්දා ගත්තේ. මේකේ පැය ගානක් වුනත් ඉඳගෙන ඉන්න පුළුවන්.
  13. Valar_Morghulis

    SLT SPEEEEEEEEEEEDDDD UPPPP 📈🆙🆙

    Ada Battlefield 4 download kara, winadi 10kwath giye na.. SLT Fibre ❤
  14. Valar_Morghulis

    Car scan price

    2000/= ක් වගේ යයි මං හිතන්නේ. Scan එකෙන් විතරක් කියන්න බෑ. Scan එකකින් හොයන්න පුළුවන් වාහනේ system එකෙන් control වෙන parts වල අවුල් ටික විතරයි. Accident වෙලා හදල තියනවද වගේ දේවල් හොයන්න බෑනේ. දැනුම තියන කෙනෙක් ලවා Visual inspection එකක් අනිවාර්යෙන් කරලා ගන්න. දාල තියන insurance company එකේ...
  15. Valar_Morghulis

    YOU HAVE SLACK? kiyna eke theruma mokadda

    Slack dagena client ta kyhn porage workspace ekata invite karnna kiyala uba slack account ekk hadapu email eka diyan.
  16. Valar_Morghulis

    PAFC තියෙන අය එන්න.

    Mageth HNB PFCA thiyenne. Mata ena hama dollar payment ekakinma $5k kapenawa. Oya comment ekama thamai mtth watenne. Remittance ID:[]:INWARD REM. Hethuwak danne na.. :no:
  17. Valar_Morghulis

    ඔයාලගෙ insuarance එක මොකක්ද ?

    AIA unge policies sahena ganan neda mchn anith ewata wada?
  18. Valar_Morghulis

    නුවර කෑම කන්න හොද තැනක්

    KCC Worldspice Cafe the Vibe Malberry Pizza Vito Wood Fired Pizza Cafe Divine Street

    No contents