SLIIT එකේ Interactive Media Degree එක ගැන
පොඩි හෙල්ප් එකක් ඕනෙ කට්ටියගෙන්.. :) මං බැලුවේ SLIIT එකේ Interactive Media degree එක කරන්න
BSc (Hons) in Information Technology – Interactive Media
(http://computing.sliit.lk/bsc-special-hons-in-information-technology-im/)
මට දැනගන්න ඕනෙ මේ degree එක...