wise account එකක් තියනවනම් එයාල දෙනවා අපිට USD bank account එකක්. ඒ account එකේ account number, address, routing number, swift code වගේ bank account details ටික දීලා payoneer එකට add කරගන්න. Payoneer customer support එකට කියලා ඒ account එකට auto සල්ලි withdraw වෙන විදිහට හදාගන්න (wise එකට සල්ලි...