ඔනැ කෙනෙකුට පුලුවන් මුස්ලිම් කඩ වලින් බඩු නොගෙන ඉන්න නමුත් හගන්න මරන්න කොටන්න යන්න එපා මෙක සම්පුර්ණයෙන්ම ගෙමක් එක තෙරුම් ගනිල්ලා
අපි මුලින් කරන්න ඔනැ මේ අන්තගාමින්ව රටින් පිටිවහල් කරන එකයි. මුස්ලිම් අයත් අපිට සහය දිය යුතුයි.
කිසිම හෙතුවකටවත් ඔවුන්ට සෙවා නොසපයා ඉන්න එපා එකෙන් වෙන්නේ තවත්...