අයියෝ මචන් මම හිතනවා උබ ජිවිතයෙන් භාගයක් විතර ගෙවපු කෙනෙක් කියලා, අපි කන කැම සහ ජිවන රටාවල් නිසා අද මෙය මොහොම සුලභ දෙයක් ... ඉතින් හොද විශ්වාසවන්ත්ට ඩොක්ට කෙනෙක්ගෙන් අහලා පුලුවන් නම් පාලනය කරන්න බෙහෙත් නොබි, නැතිනම් බෙහෙත් ගන්න මෙක මේ මානසිකව වැටෙන්න ඔනැ කාරනයක් නෙමෙයි කොල්ලා අපෙ මේ ශරිරය ලෙස...