IELTS Online Tutor help

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    මචන් මට ඔනැ IELTS Band 7 ගන්න හොද Online Tutor කෙනෙක්, මට ඔනැ අඩු තරමින් Writing Tasks 10 ක් සහ Listening 5ක් වත් assess කරලා feedback කරගන්න.

    නිකන් නෙමෙයි අනිවා ගෙවිමකට යටත්ව, හැබැයි වැඩෙ ගොඩ දාලා දෙන්න ඔනෑ.
     

    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    first, your english must be good enough. else, take english lessons first.
    ielts tutors won't teach you english... they will prepare you for the exam format.