මචන් මෙවා ට බුදුන් කියලා තියෙන්නේ පහත් විදාවන් ලේසටයි. කර්මය එහෙම කියන්න පුලුවන් උනානම් කොච්චර හොදයිද අනෙක මචන් අපි ගොඩාක්ම focus කරන්න ඔනැ අපිට පාලනය කල හැකි දෙවල්, එ තුලින් අපිට පුලුවන් පාලනයෙන් තොර දෙවලටත් යම් බලපැමක් කරන්න. උත්සාහය සහ විර්යෙන් ජිවිත්ය ජය ගන්න පුලුවන්. යමක් කිරිමට හොදම වෙලාව...