මචං මං ලඟ ලක්ෂ 15 විතර තියනව. Lease එකක් දාල 23-24 විතර used කාර් එකක් ගන්න කියල බැලුවෙ.
මගෙ ආසාවක් තියනව Nissan Leaf එකක් ගන්න. 2012 වගේ එකක් ඒ ගානට ගන්න පුලුවන්ද?
පාවිච්චි කරපු එකක් ගන්න එක හොඳයිද? එහෙම නං මොන වගේ දේවල් විශේෂයෙන් බලල ගන්න වෙයිද?
මම ඉන්නෙ නුවර බං. මෙහෙට ඔය වාහනේ ගැලපෙයිද...