1. Sanathbh

    අළුත් වාහනයක් ගත්තම......?

    අළුත් වාහනයක් ගත්තම......? මචංලා අපි අලුතින් unregistered වාහනයක් ගත්තම Engine checkup, tuneup වගේ ‌මොනව හරි ‌දේවල් කරන්න ඔ්නෙද බං? :confused: මෙහෙ වාහන ‌සේල් එකකින් ගන්න එකක් ‌නෙමෙයි, ජපානෙන් ‌ගෙන්නන එකක්. එහෙම කරනව නං ‌මොන වගේ ‌දේවල්ද ‌චෙක් කරන්න ඔ්නෙ? :oo:
  2. Sanathbh

    වහන පිලිබද උදව්වක්

    ඒක ඉතිං උඹ පාවිච්චි කරන විදියට තමා. රේස් යන්න නං උඹට ඔය ගානට Second Hand එකක් තමා ගන්න වෙන්නෙ. Fuel Economy එක ගැන හිතනව නං Mira/ ALTO/ DAYZ/ EK WAGON තමා ඉතිං. ඔය ගානට Features ගැනත් හිතනව නං Mira/ Alto අමතක කරල Dyaz/ Ek wagon එකකට පලයං. Economy එක වගේම ඇතුලෙ ඉඩ, Features එහෙම Wagon R එක...
  3. Sanathbh

    වහන පිලිබද උදව්වක්

    ගන්නව නං ජපන් වාහනයක් ගනිං.:cool: DAIHATSU MIRA ES එක හොඳයි. පෙටුල් හොඳට කරනව. නැත්තං NISSAN DAYZ හරි MITSUBISHI EK WAGON එකක් හරි ගනිං. ඉඩත් තියනව. පෙට්‍රල් 20-25 කරනව. Safety pack එක 25.5කට වගේ හොයා ගන්න පුලුවං. නැත්තං 24.5ටත් තියනව.:yes:
  4. Sanathbh

    Done :D

    Done :D
  5. Sanathbh

    Elakiri Tug of War 2018 - Game Start

    ජය ‌වේවා.......
  6. Sanathbh

    වාහන ගනං ගිහිංලු

    රුපියල කවදද බං නැග්ගෙ. හැමදාම බාල්දු ‌ෙවනව තමා
  7. Sanathbh

    අලුතින් කාර් එකක් ගන්න කලින්.

    මේ දවස් වල ගනං වැඩි වෙලාලු ඔන්න
  8. Sanathbh

    වාහන ගනං ගිහිංලු

    අද මම අහල බැලුව. ජපානෙ වාහන ගාන ටිකක් අඩු වෙලාලු.මෙහෙ ප්‍රශ්ණ නිසා. ඒත් මෙහෙ ටැක්ස් එක වැඩිලු ජපන් යෙන් එක වැඩි නිසා. ඇත්තද දක්නෙ නෑ. වාහන ගෙන්නන තැනකින් කිවුවෙ.
  9. Sanathbh

    වාහන ගනං ගිහිංලු

    මගුලක් කතා කොරනව. ඉඳල ඉඳල අලුත් වාහනයක් ගන්න හිටිය මදැයි හිටං
  10. Sanathbh

    වාහන ගනං ගිහිංලු

    වාහන ගනං ගිහිංලු ඩොලර් එක වැඩි උන නිසා වාහන ගනං වැඩි වෙලාලු රුපියල් ලක්ෂෙකින් විතර.:shocked: ඇත්තද මේ කතාව??? අපි වාහනයක් ගන්න ගියාම තමයි ඔක්කොම :angry::angry::angry::angry:
  11. Sanathbh

    Daihatsu Mira 2015 ගන්න උදවුවක්.....

    parts නං අවුලක් නෑ බං මම දන්න තරමින්
  12. Sanathbh

    Windows 10 key from ebay

    https://www.ebay.com/itm/Windows-10-Pro-ORIGINAL-32-64-BIT-LIZENZ-KEY-OEM-ACTIVATION-CODE/263135402092?s windows 10 32/64 key මම ගත්තෙ මුගෙන්. තාම වැඩ
  13. Sanathbh

    Daihatsu Mira 2015 ගන්න උදවුවක්.....

    ඒක තමා බං මාත් මේකක්ම හොයන්නෙ. පාවිච්චි කරපු එකක් සෙට් කර ගන්න තියනව නං මරු අඩුවට. නැත්තං SuZuki Hustler එකක් හරි කමක් නෑ ටිකක් used එකක්
  14. Sanathbh

    Daihatsu Mira 2015 ගන්න උදවුවක්.....

    Alto epa machan. Used japan vehicle ekak nedda oya ganata.
  15. Sanathbh

    Daihatsu Mira 2015 ගන්න උදවුවක්.....

    ඒ කියන්නෙ තව ලක්ෂයක් විතර අතේ තියෙන්න ඕනෙ. එහෙම බැලුවොත් ලක්ෂ 22කට විතර ගන්න වාහනයක් නැද්ද ඇල්ටෝං එක ඇරෙන්න :(
  16. Sanathbh

    Daihatsu Mira 2015 ගන්න උදවුවක්.....

    power mirror නෑ නේද? එතකොට මේ මිල මෙහෙට ගේනකල් විතරනෙ. ඊට පස්සෙ අපට කොච්චර වියදමක් යයිද ඩතුරු වැඩ වලට? registration වලට එහෙම
  17. Sanathbh

    Daihatsu Mira 2015 ගන්න උදවුවක්.....

    අරක වගේමයි නේද? සුබාරු වලට පාර්ට්ස් තියනවද මෙහෙ? options මොනවද?
  18. Sanathbh

    Daihatsu Mira 2015 ගන්න උදවුවක්.....

    වෙන්න ඇති. මම හොයන්නෙ මේ ගානට ටිකක් අඩුවට ගන්න එකක්. පාවිච්චි කරපු එකක් නං හොඳයි https://ikman.lk/en/ad/daihatsu-mira-2015-for-sale-gampaha-9
  19. Sanathbh

    Daihatsu Mira 2015 ගන්න උදවුවක්.....

    Daihatsu Mira 2015 ගන්න උදවුවක්..... මචෝ මම මුලිං හිතාන හිටියෙ Nissan Leaf පරණ එකක් ගන්න. ඒත් එලකිරියෙ අයගෙ උපදෙස් අහපුවාම හිතුන එක්ට වඩා වෙන පෙට්‍රල් වාහනයක් ගන්න එක හොඳයි කියල. මට කියහල්ලකො මේ Daihatsu Mira 2015 වාහනේ හොඳයිද කියල? ikman.lk එකේ මේක ලක්ෂ 23ට තියනව brand new. මීට අඩුවට...

    No contents