ඒක ඉතිං උඹ පාවිච්චි කරන විදියට තමා. රේස් යන්න නං උඹට ඔය ගානට Second Hand එකක් තමා ගන්න වෙන්නෙ.
Fuel Economy එක ගැන හිතනව නං Mira/ ALTO/ DAYZ/ EK WAGON තමා ඉතිං.
ඔය ගානට Features ගැනත් හිතනව නං Mira/ Alto අමතක කරල Dyaz/ Ek wagon එකකට පලයං.
Economy එක වගේම ඇතුලෙ ඉඩ, Features එහෙම Wagon R එක...