සෝතාපන්න වූවිට කාම ආශාව දුරු වෙන්නේ නෑ. පංච කාම ආශාව ඇතිවූවිට එය තමාගේ කැමැත්ත රිසිසේ ඉටුකරන දෙයක් ලෙස දකින්නේ නෑ. ඒ වුනාට එයින් අයින් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. කාම අශාව සම්පූර්ණයෙන්ම දුරු වෙන්නේ අනාගාමී උනාම.
බය සම්පූර්ණයෙන්ම දුරු වෙන්නේ රහත් වුනාම. සෝවාන් වුනත් අනතුරට බයයි. නමුත්...