1. D

    Sony Alpha a6300 4K Camera

    Ow original colors newei me. Saturation wadi karala thiyenne.
  2. D

    Sony Alpha a6300 4K Camera

    Thanks for ur comment!
  3. D

    Sony Alpha a6300 4K Camera

    ඔන්න 4K සාම්පල් වීඩියෝ එකක් හැදුව. බලල හොඳ නරක කියන්න. lX-ueklvT3g Note: Colors Edited. Unboxing විඩියෝ එකත් බලන්න, Y8gJs6Ih7SI
  4. D

    සෝතාපන්න වීම යනු කුමක්ද?

    අනිච්ඡ හා අනිච්ච යනුවෙන් වචන දෙකක් නෑ. තියෙන්නේ අනිච්ඡ කියලා වචනයක් පමනයි. අනිච්ඡ යනු නිත්‍ය නෑ යන්න කියලා හිතන්නේ අශෘතවත් පෘතක්ජනයෙක් පමණයි. අනික චතුරාර්ය සත්‍ය වගේ දේවල් අනිත්‍ය වෙන්නේ නෑ.
  5. D

    Martial Arts and Fitness Training

    සටන් කලා සහ ශාරීරික සුවතා පාඨමාලාව. මූලික මට්ටමේ ව්‍යායාම හා උපක්‍රම සිට ඉතා උසස් මට්ටමේ තාක්ෂනික ක්‍රම දක්වා උගන්වනු ලැබේ. klrW88H7C0c
  6. D

    ලෝකයේ හොඳම දාර්ශනිකයෝ.

    ලෝකයේ හොඳම දාර්ශනිකයෝ. ලෝකයේ සිටි හොඳම දාර්ශනිකයෝ. 9e_bj0iUOgw
  7. D

    Sony Alpha a6300 4K Camera Unboxing

    4K Video: I_mQo11JreQ Slow Motion: 3-FJW3Fhbkk
  8. D

    Sony Alpha a6300 4K Camera Unboxing

    හොඳයි හොඳයි. හැබයි මට මේකේ Over Heating ප්‍රශ්ණයක් නං ආවේ නෑ තාම. Stabilizing ප්‍රශ්ණයක් නෑ මට මොකද මම Tripod Stand එකකුත් ගත්තා. මේක මම ගත්තේ 175000/= ට Lens එකත් එක්ක. 4500/= Discount එකකුත් හම්බ උනා. 1 Year Warranty. 16GB SD Card එකයි කැමරාවට Sony Bag pack එකයි Free දුන්නා...
  9. D

    Sony Alpha a6300 4K Camera Unboxing

    a6500 350000/= විතර වෙනවා. පාඩුයි ගන්න එක.
  10. D

    Sony Alpha a6300 4K Camera Unboxing

    1080P 120FPS මේකෙත් පුලුවන්.
  11. D

    Sony Alpha a6300 4K Camera Unboxing

    a6500 price එක ඩබල්. ඒත් features ටිකයි වැඩි.
  12. D

    Sony Alpha a6300 4K Camera Unboxing

    DSLR එකට වඩා Lens එක පොඩියි. Mirrorless කියන්නේ කොහොමත් DSLR වලට වඩා අලුත් Technology එකක්.
  13. D

    Sony Alpha a6300 4K Camera Unboxing

    මේකේ electronic viewfinder එකක් තියෙන්නේ.
  14. D

    Sony Alpha a6300 4K Camera Unboxing

    දෙකම පුලුවන්. ඒත් වීඩියෝ Features සුපිරි.
  15. D

    Sony Alpha a6300 4K Camera Unboxing

    මේකට Cannon DSLR Lens ගහන්නත් පුලුවන්.

    No contents