1. D

    Sony Alpha a6300 4K Camera Unboxing

    179500/= CameraLK එකෙන්.
  2. D

    Sony Alpha a6300 4K Camera Unboxing

    Sony Alpha a6300 4K Camera හොඳයිද බලන්න. මං මේ කැමරාව ගත්තා. බලන්න Unboxing. Y8gJs6Ih7SI
  3. D

    Sony a6300 4K Digital Camera ගැන ඔබේ අදහස්

    මං මේ කැමරාව ගත්තා. බලන්න Unboxing. Y8gJs6Ih7SI
  4. D

    බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේද?

    මේක කෝවිලක්ද කියලා තමන්ම හිතලා බලන්න. qk-9Ez3xICY
  5. D

    බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේද?

    ඔව් මේක හින්දු කෝවිලකට සමානයි. කොහොමත් බුදුහාමුදුරුවෝ තමන්ගේ දේශණා වලට ඒ කාලේ ඉන්දියාවේ තිබ්බ සම්ප්‍රදායික දේවල් යොදා ගත්තා. පලමුවෙන්ම ස්තූප හදලා තියෙන්නෙත් ඉන්දියාවේ හින්දු ආගමික බමුණන් සඳහාලු. මේක හින්දු කෝවිලක හැඩයට සමාන වුනාට මේකේ හින්දු ආගමේ කියන එක දේව රූපයක්වත් තියෙනවද බලන්න. දැන් පංසලක...
  6. D

    බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේද?

    ස්තූප වල ඉතිහාසය බලන්න. ලෝකයේ මුල්ම ස්තූප හමුවෙන්නේ ඉන්දියාවේ. "The earliest archaeological evidence for the presence of Buddhist stupas dates to the late 4th century BCE in India." https://en.wikipedia.org/wiki/Stupa ලෝකයේ පැරණිම බුද්ධ ප්‍රතිමා හමුවෙන්නෙත් ඉන්දියාව ආශ්‍රිතව...
  7. D

    බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේද?

    එතකොට ඉන්දියාවේ කොඩියේ ධර්මචක්‍රයක් තියෙන්නේ ඇයි. ඒකත් අයින් කරන්න වෙයි එහෙනං. https://en.wikipedia.org/wiki/Ashoka_Chakra
  8. D

    බුදුදහමට අනුව මස් මාංශ කෑම.

    කෑවට කමක් නෑ. දැඩි ආශාවෙන් කන එකයි හොඳ නැත්තේ.
  9. D

    බුදුදහමට අනුව මස් මාංශ කෑම.

    ඇත්ත තමා. පව් කරන්නේ නැතිව මේ ලෝකයේ ජීවත් වෙන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඉතින් කරන්න තියෙන්නේ පුලුවන් තරම් ඉක්මනට නිවන් දකින එක.
  10. D

    බුදුදහමට අනුව මස් මාංශ කෑම.

    ඒ සතා මැරුවේ තමා වෙනුවෙන් නෙවෙයිනං ඒත් පවක් වෙන්නේ නෑ.
  11. D

    බුදුදහමට අනුව මස් මාංශ කෑම.

    බුදුදහමට අනුව මස් මාංශ කෑම. බුදුදහමට අනුව මස් මාංශ කෑම කැපද, අකැපද? ඔබේ අදහස්.
  12. D

    බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේද?

    බොරු සෙල්ලිපි පෙන්නන්න එපා. අනික බුදුහාමුදුරුවොට ගල් ගුහා පූජා කරා කියලා අගෞරව කරන්න එපා. ගල් ගුහාවක් වගේ දෙයක් පූජාකරන්න තරම් වටිනවද බුදු කෙනෙකුට? තව ටික කාලෙකින් කියයි කැලෑවකුත් පූජා කලා කියලා.
  13. D

    බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේද?

    ඔව් ඉතිං ඉන්දියාවට ඕනේ එහෙ ඉපදුනා කියන්නනේ. මේක පුදුමයක් නෙවෙයි.
  14. D

    බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේද?

    අනේ ගොන් බූරුවෝ, මේ වගේ මොට්ට සාක්ෂි පෙන්නන්න එපා. ඒකාලේ කොහොමත් නේපාලය කියලා රටක් තිබ්බේ නෑ. ඔක්කොම අයිති වුනේ ඉන්දියාවට. මේකේ නේපාලය කියන්නේ වෙන තැනකට වෙන්න ඇති.

    No contents