1. .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    අන්න එහෙම මාව defend කරපන්
  2. .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    putin නම් මම ඉදිද්දීත් හිටියනේ යකෝ kputha ගැනනම් නොදනිමි
  3. .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    ඉනිම පටන් ගන්න කලින් මන් හිතුවේ හේරත්ටයි මතිව්ස්ටයි අද උපන්න එකාටයි විකට් ගියානම් හොඳයි කියල හේරත්ටයි ප්‍රසාද්ටයි විකට් ගියානම් හොඳයි ඉතුරු ටික
  4. .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    මෙහෙම වෙච්ච එකනම් පට්ටම වාසියි හෙට මහන්සි වෙලා ඉඳිද්දී දවල්ට විකට් ගියත් ඔහොම කඩාගන්න අමාරුයි එක දිගට හෙට උදේම ඉතුරු ටික අතුගාල ඉතුරු වෙලාවේ වන බම්ප් මැච් එකක්වත් ගහන්න කියන්න ඕනේ අර එකෙක් කිව්වා නේද අරුන් විකට් පහට ගහනවා කියල ඌ කිව්වේ අද දවසේ ගහන තරමක් ගහන්නේ විකට් පහකට කියලද?
  5. .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    :yes::yes: :yes::yes: :yes::yes::yes: :yes::yes: :yes::yes:
  6. .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    උඹේ වෙලාවට නේ බං මැච් එක මෙහෙම වුනේ
  7. .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    අපරාදෙ කියන්න බෑ බවුඩන් කොර වෙච්ච ඇඟිල්ල උස්සනවා දීපු පවුම් පහට හරියන්න
  8. .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    තලේබාන් කාරයත් ඉන්නවා
  9. .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    පෝල් ෆාබ්‍රේස්ට අරිනවා ඇති දැන් කට්ටිය
  10. .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    අලුත් බෝලෙන් අරුන් දෙන්නට ඊට වඩා වැඩක් කරන්න පුළුවන් වෙයි හරි තැනට දැම්මොත්
  11. .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    ඔතන අරූ උඹේ පරමාර්ථය පැහැදිලිව කියල තියනවනේ උඹ මේකේ දාපු තරමක් මම දකපුවනම් දාල තියෙන්නේ එක්කො ආගම් කොටවන්න නැත්නම් උඹට දිරවන්නේ නැති එකාට කුණුහරප කියන්න ඔන්න එහෙනම් කලින්ම ගුඩ් බායි කිව්වා
  12. .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    ඌ tailenderne බන් :sorry: බැට් එක ගාවට බෝලෙ ගෙනාවත් මදැයි
  13. .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    අපරාදේ මෙන්න බ්‍රැඩ්මන්ව දාල ගිහිල්ලනේ අපේ ටීම් එකේ උන්
  14. .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    :yes::yes: Irrespective of the result,we have to admire this classy innigs Still he has to prove his quality in captaincy in few minutes(hope it will be more than an hour;))
  15. .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    පැරදුනොත් කියයි ඕක නිසා කියලා :yes: ඉවසල හිටපියෝ තව සෙෂන් එකක් සහ දවසක් තියෙනවා රංගනට කැරකුනොත් අපිට ලොකු චාන්ස් එකක් තියේ දැනටත් අපියි favourites උන් රිස්ක් එකක් ගත්තත් විකට් 2ක් ගියොත් pressure හැබැයි අපේ උන් line and length concern කරන්න ඕනේ
  16. .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    නාඬා ඉඳින් :) මම ආවනේ;)
  17. .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    ඌට අදහගන්න බැරි වුනා we are doomed කිව්වා :lol:
  18. .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    426/8 lead by 318 runs with 2 wickets remaining දැන් tea හෙට ලාස්ට් ඩේ
  19. .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    මේ මොකෝ පකෝ?:eek::eek: කවුරුත් quote කරන්නේ නැතුව දුක නම් කියන්න එපැයි මේ මොකෙක්ද බන්?ඉන්දියන් එකෙක්ද? පුංචි දෝනි නම් clown කෙනෙක් වගේ හිනා වේගෙන ඉන්නෙ

    No contents