ප්‍රශ්නයක් විදියට හිතනවානම්
උඹ ගානට සල්ලි දුන්නොත් යන්නත් එන්නත් රුපියල් (9*2=)18
රුපියල් 10ට වැඩිය කීයක් දුන්නත් ගාස්තුව රුපියල් (10*2=)20
උභතෝකෝටිකයක් විදියට හිතනවානම්
උඹ එද්දිත් යද්දිත් බස් එකට නැග්ගේ ඉර නගිද්දීන් නම් කොන්ද උඹව හොඳ ලෙවකාල බලල ලුණු හොඳටම මදි හුට්ටො කියල...