උඹ නම් අත්දැකීම් සහිත පොරක් වගේ :eek:
කට ඇරියොත් ගල් කොල්ලෙක් ගැනමයි කතාව ;)
හෙට lineup prediction එකක් නැද්ද කට්ටියගේ?
මේ මගේ ටීම් එක
කෞෂාල්,චන්දිමාල්,සංගා,මහේල(හැලුවොත් ලෝක පුදුමයක්),තිරිමාන්න,කිතුරුවන්/දිල්රුවන්(බොහෝ දුරට දිල්රුවන්),මැතිව්ස්,කුලසේකර,හේරත්,ශමින්ද එරංග,සුරංග ලක්මාල්.