මෙහෙම වෙච්ච එකනම් පට්ටම වාසියි
හෙට මහන්සි වෙලා ඉඳිද්දී දවල්ට විකට් ගියත් ඔහොම කඩාගන්න අමාරුයි එක දිගට
හෙට උදේම ඉතුරු ටික අතුගාල ඉතුරු වෙලාවේ වන බම්ප් මැච් එකක්වත් ගහන්න කියන්න ඕනේ
අර එකෙක් කිව්වා නේද අරුන් විකට් පහට ගහනවා කියල
ඌ කිව්වේ අද දවසේ ගහන තරමක් ගහන්නේ විකට් පහකට කියලද?