1. Challenger SRT8

    ඩේට් වෙන දවසක

    නැකත් දින දෙන්නේ ඒව මග අරල. නැකත් බලලා බැඳපන්
  2. Challenger SRT8

    අද පාර්ලිමේන්තුවට එන රනිල්ගේ වැදගත්ම පනත් දෙක 🥰. විපක්ෂ එකග වේවිද 😱

    විපක්ෂය කියලා හැම එකටම විරුද්ධ වෙන්නෙ නෑ. පොහොට්ටුව නායක නාකි මයිනා රනිල් ගේ වැඩ වලට විරුද්ධයි කියලා මයික් මල්ලිලට කිව්වට හැම පනතටම අත උස්සන්න හැමෝම දන්නවා රනිල් ගෙන්නේ සුපිරි පනත් කියලා
  3. Challenger SRT8

    අරගල කාරයන්ට මරු සීන් එක වෙන්නේ 🤔❌

    රනිල් ජනාධිපති කරන්න තමයි අරගලේ කලේ. රනිල්ට ඉඩ දෙන්න.
  4. Challenger SRT8

    Questions හයිවේ ඩ්‍රයිවින් නින්ද ?$#%

    මැරිච්ච කෙනෙක්ගෙන් තමා අහන්න වෙන්නේ
  5. Challenger SRT8

    Elon karaya tweet karanna taran ranil dial ekkda ?

    ප්‍රවූඩ් ටු බී යූඇන්පී
  6. Challenger SRT8

    Elon Musk To Visit Sri Lanka 🤯🤯🤯🤯

    රනිල්ට ඉඩ දෙමු.
  7. Challenger SRT8

    ChatGPT සිංහලත් දන්නවා

    අසහන ත්‍රෙඩ් දාන එකක් වගේ එකපාරට දැක්කේ
  8. Challenger SRT8

    මුට රට බේරගන්න ඕනේ වෙලා ආයෙත්

    ආණ්ඩුවේ වැඩ ඔක්කෝටම හවුල් වෙලා, ඡන්දෙ ලං උනාම ඌ ආණ්ඩුවේ නෙවේ. දැනට කයිය ගහලා ඡන්දෙ ලං උනාම රනිල් බෑ කිව්වොත් ඔය කියන තීරණේ ගයි.
  9. Challenger SRT8

    මැරි කරපු උන් ....

    තනි උනා වගේ හැඟුනා ද
  10. Challenger SRT8

    අපේ නංගිට මනමාලයෙක් හොයනවා

    ස්ටවෝර්ස් මිම් - නංගිගේ නෙ?
  11. Challenger SRT8

    Godzilla Minus One බැලුවා

    ගොත්සිල කියන්නේ හොඳ කෙනෙක් නේ. අයි ජපානෙට කෙලෙව්වේ
  12. Challenger SRT8

    රට බේරගන්න අද විවෘත කල මැතිවරණ කාර්යාලය

    කිරියේ නියෝජිතයෝ නැද්ද ඔතන

    No contents