අරගල කාරයන්ට මරු සීන් එක වෙන්නේ 🤔❌

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    අරගලයක් කරලා 2022 දී ගෝටව ගෙදර යවලා රනිල්ව ගෙනාවනේ අපේ අරගල කාරයෝ සෙට් එක. රනිල් උතුමන් ආවට පස්සෙ ගෝල්ෆේස් එකේ පැල පැදියම් වෙලා හිටපු හැත්ත බුරුත්ත විසිරිලාම ගියානේ සතුටින්. රාජපක්ශවරුන් දේශපාලනයෙන් අතුගෑවා, සෝ වෑව් දැන් අපේ රට සුරපුරයක් කියන් සතුටින් ඉපිලිනු අරගල කාරයන්ට මාර සීන් එක වෙන්නෙ රාජපක්ශවරුන්ගේ පොහොට්ටුවෙන් රනිල්ව ජානාදිපතිවරණෙට ඉදිරිපත් කලොත් 😅😅😅😅 අරගල කලේ රාජපක්ශවරුන් එලවන්න. ආයිත් ඊලග චන්දෙට සමහර විට දිනන්නේ රනිල් රාජපක්ශ 😅😅😅 අපරාදේ අරගලේ...

    -මේ පාර අපිත් මාලිමාවට 🫡
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999

    නූගත් මෝඩ බයියොම 69 ලක්ෂයක් ඉද්දි උන් ටික වෙන මොනව කරයි කියලද උඹ හිතන්නේ?
     
    • Haha
    Reactions: Candid-B

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    රනිල් ජනාධිපති කරන්න තමයි අරගලේ කලේ. රනිල්ට ඉඩ දෙන්න.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම නම් කැමතියි පොහොට්ටු අපේක්ෂක විදිහට රනිල් දානවා නම්. රාජපක්ෂලායි @2osama @netudara වගේ කුක්කොයි යූ.ඇන්.පී එකට දණගහගෙන ඉන්නවා දකිනකොට දැනෙන සතුට
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    ‍රනිල්ගෙ වාසගම එදා ඉඳන් රනිල් රාජපක්ෂ තමා උඹල දෙපැත්තට බෙදිල මරාගත්තට. :lol:

    ලපයගෙ නම් ඉතින්

    අනුර කුමාර විජේවීර බණ්ඩාරනායක රාජපක්ශ (අලස්) වික්‍රමසිංහ 🤭 🤭
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අපරාදේ ගූටා හිටියනං මේ වෙද්දි හොඳටම කරලා රට සුරපුරයක් වෙලානේ...
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    රනිල් කියන්නේ රාජපක්ශලා ඉතුරු පාලන කාලයේ උන්ට කරදරයක් නැතුව ඉන්න කුලියට හයර් කරපු පපට් එකක් විතරයි ඔක්කොම වෙන්නෙ රජ පක්කුන්ට ඕනි විදිහට
     
    • Like
    Reactions: Jack_Sparrow

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    අරගල කාරයෝ එන්න කලින් උබ හිටියේ පෙට්‍රල්/ගැස් පෝලිමේ නේද :lol: :lol:
     
    • Haha
    Reactions: silent one

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    අරගල කාරයෝ එන්න කලින් උබ හිටියේ පෙට්‍රල්/ගැස් පෝලිමේ නේද :lol: :lol:

    කවුද එක්කෙනෙක් පොලිම් ගේන්න ඩොලර් යවන්න එපා කිව්වා මතකයි..... මුන්ව එලවන්න ඩොලර් යවන්න එපා කිව්වේ කවුද​

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    මේ හැමදේම උනේ 2005 වැවැරැද්ද නිවරදි කරලා රනිල්ට ජනාධිපති වෙන්න කියලා උබලට තේරෙනකම් ඉතින් ඕම තමා
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo

    කවුද එක්කෙනෙක් පොලිම් ගේන්න ඩොලර් යවන්න එපා කිව්වා මතකයි..... මුන්ව එලවන්න ඩොලර් යවන්න එපා කිව්වේ කවුද​

    පෝලිම් ඇති උනේ රාජපක්ෂලාට හොරා කන්න ඩොලර් එවපු නැති නිසා නේද බයි පුතේ :lol: :lol: