මැරි කරපු උන් ....

ළමයි හදන්න අදහසක් තියෙයිද?

  • ඔව්

  • නෑ


Results are only viewable after voting.

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,822
    2,726
    113
    මැරි කරපු කපල්, තාම ළමයි නැතිව ඉන්න. උබල ළමයි හදන්න අදහසක් තියෙයිද? නැත්නම් හේතුව මොකක්ද? ළමයි හදනවනම් උපරිම එකක් ද ? දෙකක්ද අදහස
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    මැරි කරන්නෙ ළමයි හදන්න ඕනෙ හින්ද නෙමෙයිද? නැත්තන් ඉතින් ලිවින් ටුගෙදර් වගෙ ඉන්නත් පුලුවන්නෙ ළමයි ඕන් නැත්තන්.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    😂 ලංකාවේ ඉන්නවා නම් ලමයි හදන්න එපා හම්බ කරන එකත් මදි වෙයි උන්ට ඔන දේවල් දෙන්න ගියාම
     
    • Like
    Reactions: gamerlk

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,430
    113
    😂 ලංකාවේ ඉන්නවා නම් ලමයි හදන්න එපා හම්බ කරන එකත් මදි වෙයි උන්ට ඔන දේවල් දෙන්න ගියාම
    Konda pana nedda.pirimayek unama lamai hadanna one.
     
    • Haha
    Reactions: lasankandy

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,430
    113
    ඔහොම කියලා අමාරුවේ දාල උබ හිනා වෙයන් 😂

    IMG-3509.jpg
     
    • Like
    Reactions: lasankandy