ගොඩාක් ස්තූතියි මචං දීර්ඝ උපදෙස් වලට. හොද අදහසක් ගත්තා විස්තර වලින්. GP5 2015 වගේ එකක් ගන්න පුළුවන් 40 ට වගේ, ඒත් Aqua එකක් ගන්න වෙන්නේ 2013 වගේ එකක් තමයි මගේ බජට් එකේ හැටියට. ඒ ගැනත් ටිකක් හිතල බලන්න ඕන.
Please අනිත් අයත් දන්න දෙයක් තියෙනවනම් විස්තර කරන්නකෝ. Idea එකක් ගන්න.