1. scafe_shan

    වාහන උදව්වක් ඕන

    machan wagon R eke Stingray, Safety / RS/ RZ. wage model thiyenawane. mokekeda milata sapekshawa function thiyena hoda eka. pick up eka ehema kohomada 4-5 yanakota ?
  2. scafe_shan

    වාහන උදව්වක් ඕන

    thanks, Aqua and FIT GP1/5 eke thel kochchara wada karanawada ?
  3. scafe_shan

    වාහන උදව්වක් ඕන

    වාහන උදව්වක් ඕන ලක්ෂ 35 කට වගේ ගන්න පුළුවන් හොද කාර් එක මොකක්ද. ලක්ෂ 20 වගේ අතේ තියෙනව ඉතිරි ටිකි ෆිනෑන්ස් දාන්න ඕන. Toyota Aqua – 2012 , Honda FIT GP1 , Wagon R වගේ ඒවගෙන් වඩා හොද මොකක්ද. රෙපයාර්, ලෙඩ අඩු. දවසකට km. 10 කෑලි 5-6 වගේ දුවනවා ලග ලග. ඒක නිසා තෙල් වැඩ කරන්න ඕන. ගොඩක් වෙලාවට...
  4. scafe_shan

    වාහනයක් Help

    thanks for bump
  5. scafe_shan

    වාහනයක් Help

    මම wagon R Hybrid වාහනයක් ගන්න කියලා. දන්න කෙනෙක් විස්තර ටිකක් දෙන්නකෝ. හොද version මොනවද ? VX, FX වගේ තියෙනව නේද ? year එක 2017/2018 . ගණන්, ගන්න හොද place එකකුත් දන්නවනම් කියන්න. ස්තූතියි :):):):)
  6. scafe_shan

    ලංකාබෙල් ඉන්ටර්නෙට් වැඩද

    ලංකාබෙල් ඉන්ටර්නෙට් වැඩද ලංකාබෙල් ඉන්ටනෙට් අවුලක් තියෙනවද මේ දවස් වල ?????:confused::confused:
  7. scafe_shan

    Elam reborn

    reported
  8. scafe_shan

    මීගමු පැත්තේ

    Sussex College
  9. scafe_shan

    Bitcoins-බිට්කොයින්

    මුදල් ඒකකයක්, ඔන්ලයින් ගණනු වලදී භාවිතා කරන. 1 bitcoin = 1200 US‍D විතරලු
  10. scafe_shan

    ලක්ෂ 25කට අඩුවෙන් වාහනයක්

    Suzuki Wagon R Hybrid Ekak ganin ban, තව ගානක් වැඩි වුනත් කමක් නැහ.
  11. scafe_shan

    ඉස්ලාමයේ අම්මල ටික

    පට්ටම අදහස බං
  12. scafe_shan

    හම්බයො වගයක් කෙලිනව

    උඹ වැලි කපල විකුණපන්

    No contents