මේ දවස්වල ෆ්රී ඉන්ටනෙට් යන එක ටිකක් සෑහෙන්ඩ ප්රසිද්ධ මාතෘකාවක්. Ehi, Tls යූස් කරන එක එහෙම. මට දැනගන්ඩ ඕනෙ මේ Ehi file එකක් පාවිච්චි කරල අපිට Pc එකට කනෙක්ෂන් එක දෙන්ඩ පුලුවන් කොහොමද කියන එක. Phone එකෙන් Pc එකට data cable එක කනෙක්ට් කරලවත්, Hotspot එකකින්වත් නෙවෙයි. සිම් එක ඩොංගල් එකකට හරි...