දන්න කෙනෙක් කියන්ඩ මම මේක ගෙදරදි පාවිච්චි කරනකොට කරන්ට් plug එකට කරලම පාවිච්චි කරොත් මේකෙ Battery හරි Router එකට හානියක් වෙනවද ? Router එක ටිකක් රත් වෙනව ඒකයි පාවිච්චි කරද්දි.