IP Torrent Giveaway !

Razor97

Active member
  • Dec 2, 2018
    65
    111
    33
    29
    නිකන් ඉන්න එකේ එලකිරියෙ කොල්ලො ටිකට පොඩි බඩ්ඩක් දෙන්ඩ හිතුවා. Ip torrent කිව්වම ගොඩක් අය දන්නව ඇති. මේකට ජොයින් වෙන්ඩ නම් ඉන්වයිට් එකක් ඕනෙ. එහෙම නැතුව ජොයින් වෙන්ඩ බෑ.
    හරි, දැන් මේකයි සීන් එක. ඉන්වයිට් 3ක් තියනවා මම Randomly තෝරගත්ත 3කට ඒ ඉන්වයිට් 3 දෙනවා !.

    • Rules - නිකන්ම මට ඕනෙ මට ඕනෙ කිව්වට දෙන්ඩ බෑ මොකද ip torrentලගෙ අම්බානකට Rules තියනව. ඒ Rulesවලට අනුව අකවුන්ට් එක මැනේජ් කරගෙන ගියෙ නැත්තං ඒ අකවුන්ට් එකයි ඉන්වයිට් එක දීපු එකාවයි දෙන්නවම බෑන් කරලා දානවා :3. ඉතිං මට නිකන් ඉල්ලගෙන කන්ඩ ඕන්නැති නිසා මං මේ ඉන්වයිට් දෙන්නෙ ip torrent කියන්නෙ මොකද්ද පාවිච්චි කරන්නෙ කොහොමද කියල දන්න 3දෙනෙකුට.
    • ෆේස්බුක් එකේ මං දකිනව ඉන්වයිට් 1ක් රු2500ටත් විකුණනවා. ඔන්න ඒක මම නිකන් දෙන්නෙ. මේක private tracker එකක් නිසා අපි ඩවුන්ලෝඩ් කරන එක අනිවාරෙන් අප්ලෝඩ් කරන්ඩත් ඕනෙ, නැත්තං අකවුන්ට් එක බෑන් !. මං ඒකටත් පොඩි ට්‍රික් එකක් කියල දෙනව පොඩි සොෆ්ට්වෙයා එකක් දාලා බොරුවට අප්ලෝඩ් කරා වගේ හොරෙන් පෙන්නන විදිහ.

    • මෙයාලගෙ rules වලට අනුව පාවිච්චි කරන්ඩ කැමතිනම් "Need" කියල කමෙන්ට් එකක් දාන්ඩ. මං එතනින් තෝරගත්ත 3කට මැසේජ් කරලා පොඩි ප්‍රශ්නයක් දෙකක් අහලා ( ip torrent ගැන දන්නවද කියල මට confirm කරගන්ඩ ඕනෙ නිසා ) එයාලට ඉන්වයිට්ස් දෙනවා.
    • ip torrent කියන්නෙ මොකද්ද කියල මැසේජ් දදා අහන්ඩ එපා එහෙම අයට කොහොමත් දෙන්ඩ විදිහක් නෑ.
    • දැන් වෙලාව 7.15යි. හෙට රෑ 7.15ට මං 3න් දෙනෙක් තෝරගන්නවා.
    • එහෙනං කොල්ලො අපි ගියා !
    2021-05-19_191615.png
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,781
    113
    ඕනි නම් විතරක් කියන්න එපා නම් කියන්න ඕනි නෑ :sneaky:

    බම්ප් එකක් දැම්මේ බැරිවෙලාවත් එව්වොත් එහෙම කියල එපා කියලත් දැම්මා

    Seed karanna ba. Puluwan kenekuta ganna bump

    Unlimited woes
     
    • Like
    Reactions: shadow134