ඔන්න එහම නම් මගේ පළමු ත්රෙඩ් එකක් දාන්න හදන්නේ.
මට යන්න කලින් මට ගොඩක් අය උදව් කරපු, ඕකටම ගොඩක් පින්.
මම දවස් 9 කට ගියේ, මම පළමු දවස් 2 නම් Pattaya ද, අනික් දවස් ටික බැංකොක් වල තමා හිට්යේ .
ඔන්න බහින කලින් ගත්තු ටිකක්. මම නම් දැන් බැංකොක් වල
මම බැංකොක් වල ස්වර්ණ බුමි එයාර්පෝට් එකට ආවේ...