Thailand Tour help

tharinduda

Active member
  • Jun 21, 2006
    515
    38
    28
    Badulla
    මම දවස් 4ට Thailand යන්න හිතාගෙන ඉන්නවා. කලින් ගියපු අය ඉන්නවා නම්, බලන්න හොද තැන මොනාද?? කියනවද??

    01. Half a day Temple tour [Wat In + Wat Hualampong]
    02. Safari World with Marine Park + Lunch
    03. Dream World with Snow Town + Lunch
    04. Grand Palace & Emerald Buddha
    05. Crocodile Farm & Elephant Theme Show
    06. Damnern Sadul Floating Market + Lunch + Crocodile Farm & Elephant Theme Show + Rose Garden with lunch
    07. The Canal tour Bangkok
    08. Ayuthya Bus tour only with lunch
    09. Calypso Cabaret show
    10. Siam City park with lunch
    11. Siam Ocean World [Aquarium Only] - Ticket only
    12. Madame Tussaud
    13. Siam Niramit Show with dinner
    14. Chaopraya Princess Cruise Dinner
    15. White Orchid Dinner Cruise
     
    321

    Active member
  • Jan 15, 2008
    314
    55
    28
    Thailand

    මචන්, ටුවර් එක යන්නේ ට්‍රැවල් කම්පැණි එකක් හරහද?
    මමත් පවුලෙ අය එක්ක මාර්තු මාසෙ යන්න හිතන් ඉන්නේ බන්..
     
    tharinduda

    Active member
  • Jun 21, 2006
    515
    38
    28
    Badulla
    මචන්, ටුවර් එක යන්නේ ට්‍රැවල් කම්පැණි එකක් හරහද?
    මමත් පවුලෙ අය එක්ක මාර්තු මාසෙ යන්න හිතන් ඉන්නේ බන්..

    ඔව් මචන්, උබ යන්නේ මොන ටුවර් එකද? මම ගණන් ගෙන්න ගත්තා, ඕකම 55 - 60 වගේ, උන් දෙන්නේ අපිට තැන 2ක් වගේ, වැඩි පුර ගන්නවා නම් සල්ලි දෙන්න ඕනේ.
     
    321

    Active member
  • Jan 15, 2008
    314
    55
    28
    බැන්කොක්

    බැන්කොක් යන්න තමයි බැලුවෙ බන්. 8 දෙනෙක් ඉන්නවා... උබ කොහෙන්ද ගනන් බැලුවේ? මොනවද බන් හොද කම්පැණි?
     
    tharinduda

    Active member
  • Jun 21, 2006
    515
    38
    28
    Badulla
    බැන්කොක් යන්න තමයි බැලුවෙ බන්. 8 දෙනෙක් ඉන්නවා... උබ කොහෙන්ද ගනන් බැලුවේ? මොනවද බන් හොද කම්පැණි?

    Hemas Travels

    Aitken Spence Travels

    Legacy Travels
     
    321

    Active member
  • Jan 15, 2008
    314
    55
    28
    උබ මොකෙන්ද යන්නෙ?

    උබ මොකෙන්ද යන්නෙ? අපිම ටික්ට් අරන් අපිම තැන් හොයන් යන එක ලේසිද බන්? ලාබයිද?
     
    tharinduda

    Active member
  • Jun 21, 2006
    515
    38
    28
    Badulla
    උබ මොකෙන්ද යන්නෙ? අපිම ටික්ට් අරන් අපිම තැන් හොයන් යන එක ලේසිද බන්? ලාබයිද?

    අපි ම යන්න ගියාම Thailand ගියාම වාහන තමා ප්‍රශ්නය..

    ගියපු කෙනෙක් නැද්ද

    321

    Active member
  • Jan 15, 2008
    314
    55
    28
    පලවෙනි පාර

    ඔව් බන්.. පලවෙනි පාරට යන්නේ.. චාටර් වෙන්න වෙයිද දන්නෑ එහෙම ගිහින්... කවුරු හරි අපිට උදව් කරන්ඩෝ....
     
    nickjav

    Active member
  • Aug 15, 2006
    164
    41
    28
    macho methanin book karaganna (Thailand Day Trips )

    http://www.hotels2thailand.com/bangkok-hotels-day-trips.asp

    මම දවස් 4ට Thailand යන්න හිතාගෙන ඉන්නවා. කලින් ගියපු අය ඉන්නවා නම්, බලන්න හොද තැන මොනාද?? කියනවද??

    01. Half a day Temple tour [Wat In + Wat Hualampong]
    02. Safari World with Marine Park + Lunch
    03. Dream World with Snow Town + Lunch
    04. Grand Palace & Emerald Buddha
    05. Crocodile Farm & Elephant Theme Show
    06. Damnern Sadul Floating Market + Lunch + Crocodile Farm & Elephant Theme Show + Rose Garden with lunch
    07. The Canal tour Bangkok
    08. Ayuthya Bus tour only with lunch
    09. Calypso Cabaret show
    10. Siam City park with lunch
    11. Siam Ocean World [Aquarium Only] - Ticket only
    12. Madame Tussaud
    13. Siam Niramit Show with dinner
    14. Chaopraya Princess Cruise Dinner
    15. White Orchid Dinner Cruise
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය

    me tika hondai.

    Siam Niramit show ekanum balanna watinawa. Top class.

    Bangkok yanawanum shopping walatath welawak wen karaganna.
     
    321

    Active member
  • Jan 15, 2008
    314
    55
    28
    Check this out...
    5N_Bestseller_sinhala.jpg