ස්තූතියි මචං..maxxaa game එක.
ආහ්.. අමතක වුනා කියන්න..මේ දවස් වල google play එකෙ සේල් දාලා තියෙනවා.. $0.25 වෙන්නේ. Game එකේ data files තියෙනවා 1.3Gb විතර... ( නිකමට කිව්වේ.. බනින්න එපා හොඳේ..) ඉස්සර වගේ apk එක install කරලා පස්සෙ Data බාන්න නෙවේ.. google play එකෙන් කෙලින්ම...