අනේ යකෝ, අපි පාරක ගියත් 100ක් දේවල් කියලා දඩගහනවා, මුං ඔලුවට රීලා ගියත් කට පුක වහගෙන ඉන්නවා.. එක අතකට අපේ රටේ ගොං හු_න්නලගෙ මෝඩ කම. ඕවා ඔක්කොම බලං ඉදලා අර ප්‍රභාකරන් කිවා වගේ සති දෙකෙන් ඔක්කොම අමතක කරලා ඊලඟ චන්දෙනුත් මුංටම චන්දේ දෙයි... රට පාලනය කරන "මරා"ම සද්ද නැති එකේ අපි කියලා මොනව කරන්නද...