ඒවගේම ගැහැනුන්ටත් ලෝකේ ලස්සනම පිරිමි විතරයි. බුදුන් වහන්සේත් ඕක දේශනා කළා. " මහණෙනි, ගැහැණියෙකුට පිරිමියෙක්ගේ හඬ, ස්පර්ශය තරම් මිහිරි දෙයක් මේ ලෝකේ කොහෙවත් නැහැ කියල. ඒ වගේම තමයි මහණෙනි, පිරිමියෙකුට ගැහැණියෙකුගේ හඬ, ස්පර්ශය තරම් මිහිරි දෙයක් මේ ලෝකේ කොහෙවත් නැහැ කියල.